මෙරට තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ ඉන් එක් පුද්ගලයෙකු ජීවත්වූ ස්ථානයක් නිශ්චිතව සදහන් නොවන බවයි.
මේ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 142 ක්.
තවත් කොවිඩ් මරණ දෙකක්
- Advertisement -
RECENT ARTICLES - SINHALA
ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් ධුරය ගැන තීරණයක්
ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
ඒ ඔහුට එරෙහිව ලැබී ඇති චෝදනා කිහිපයක් හේතුවෙන්.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් වන...
මව් කිරි සිරවීමෙන් බිළිඳෙක් මරුට
හෝමාගම මූලික රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දින දොළහක් වයසැති බිළිදෙකුට ලබාදුන් මව් කිරි සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා.
බිළිඳාගේ දෙමාපියන්...
භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමේ
අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව හෙට (11) දහවල් 12.00න් පසු විශ්වවිද්‍යාලය වසා දැමීමට ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ...
POPULAR ARTICLES