අකිල ඉලංකෙයි තමිල් කොංග්රස් පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා.
47 හැවිරිදි ගජේන්ද්‍රකුමාර් මන්ත්‍රීවරයා මේ වන විට නිරෝධායනයට යොමුකර ඇතිබවයි වාර්තාවන්නේ.
මේ වන විට තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙක්ම කොවිඩ් 19 ආසාදනය වී නිරෝධායනයට යොමුකර තිබෙනවා.