පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 07 දෙනෙකු හට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.
මීට පෙර දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, රවුෆ් හකීම්, පියල් නිශාන්ත, පවිත්‍රා වන්නිආරච්චි, වසන්ත යාපා බණ්ඩාර යන මැතිඇමතිවරුන් කොවිඩ් ආසාදිතයින් බව තහවුරු වුණා.
කෙසේවෙතත් දයාසිරි ජයසේකර මහතා සහ වාසුදේව නානායක්කාර මහතා මේ වන විට සුවය ලබා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව ගොස් තිබෙනවා.
අරුන්දිකටත් කොවිඩ්
- Advertisement -
RECENT ARTICLES - SINHALA
අමාත්‍යාංශවලට අයිති සැප වාහන 200ක් ගැන තීරණයක්
මේ වන විට රජයේ අමාත්‍යාංශ සතුව පවතින ඉන්ධන කාර්‍යක්ෂමතාවයෙන් අඩු, අති සුඛෝපභෝගී වාහන 254ක් පමණ වෙන්දේසි කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
මහජන...
හාල් ගෙන්නන ටෙන්ඩර් කැඳවීම අද සිට
සහල් ආනයනය සඳහා සැපයුම්කරුවන් තෝරා ගැනීමට අද(29) සිට ටෙන්ඩර් කැඳවනු ලබනවා.
ලක් සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා සඳහන් කළේ, ඒ අනුව සහල් තොග ආනයනය...
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා
නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා පමණක් දුම්රිය ධාවනය...
POPULAR ARTICLES