27.7 C
Colombo
Saturday, November 23, 2024

බැසිල්ට කොවිඩ්

- Advertisement -

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා.

රාජපක්ෂ මහතා මේ වන විට ප්‍රතිකාර සදහා යොමුව ඇතැයි වාර්තා වනවා.

බැසිල් රාජපක්ෂ මහතාට පසුගිය කාලයේ එල්ලවූ දැඩි විරෝධය හමුවේ ඔහු සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වුණා.


RECENT ARTICLES - SINHALA

කොස්ලන්දේදී ගෙල කපා පුද්ගලයෙක් ඝාතනය කරලා

කොස්ලන්ද , හාමුදුරුකන්ද ප්‍රදේශයේදී ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා, පොලිසිය පැවසුවේ, තණමල්විල අරඹෙකෙම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ඝාතනය කර ඇති...

IMF එකෙන් අලුත් ආණ්ඩුවට සුභාරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම මගින් අනුග්‍රහය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම සඳහා IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී...

සුව ඇමති සහ වෘත්තිය සමිති නියෝජිතයින් අතර හමුවක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස එම අමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු පළමු වරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ ඊයේ (22) දින සාකච්ඡා...

POPULAR ARTICLES