24 C
Colombo
Wednesday, January 22, 2025

වෛද්‍ය ජයරුවන් බණ්ඩාරටත් කොවිඩ්

- Advertisement -

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා.

මේ හේතුවෙන් ඔහු මේ වන විට සිය නිවසේ නිරෝධායනයට ලක්කර ප්‍රතිකාර ලබනවා.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම මේ වන විටත් ලබාගෙන තිබෙනවා.

පළමු මාත්‍රාව ලෙස ඇස්ට‍්‍රසෙනිකා එන්නතත්, දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නතත් ඔහු ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාද කොවිඩ් රෝගියෙකුගේ ආශ්‍රිතයෙකු වීම නිසා සිය නිවස තුළ නිරෝධායනයට ලක්කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ආගමන හා විගමන පාලක අධිකරණයට

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා....

දරුවෙක් විදුලිසැර වැදී මරුට

හුරීගස්වැව, සුදර්ශනාගම ප්‍රදේශයේදී දරුවෙකු විදුලිසැර වැදී මියගොස් තිබෙනවා. ඊයේ (21) සවස් කාලයේ එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසනවා. එලෙස මියගොස් ඇත්තේ, සුදර්ශනාගම, හුරීගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි...

කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියක උපදේශන සේවා කොන්ත්‍රාත්තුවට අනුමැතිය

කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ අදියර II හි බටහිර බහලුම් පර්යන්ත දිය කඩනය දීර්ඝ කිරීමේ සවිස්තරාත්මක සැලසුම මෙහෙයවීම සඳහා උපදේශක සේවාව ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව...

POPULAR ARTICLES