24 C
Colombo
Thursday, January 23, 2025

ජිප්සීස් සුනිල් පෙරේරාටත් කොවිඩ්

- Advertisement -

ජනප්‍රිය ගායන ශිල්පීයෙකු මෙන්ම ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඔහු මේවන විට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අතර ඔක්සිජන් ආධාරයෙන් ශ්වසන කටයුතු සිදුකරනු ලබනවා.

මේ වන විට කලා ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් කොවිඩ් 19 වෛරසයට ගොදුරුව සිටින අතර තවමත් ගෘහස්ත ප්‍රසංග වෙනුවෙන් ලබාදී ඇති අවසරය එලෙසම පවතිනවා.

RECENT ARTICLES - SINHALA

ජොන්ස්ටන්ට පිටකොන්දේ ආබාධයක්;උසාවි එන්න බැහැ

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණයට පැමිණිය නොහැකි තරම් දැඩි පිට කොන්දේ වේදනාවකින් පෙළෙන බවට අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබූ ආර්.පී.කේ. චන්දන නමැති වෛද්‍යවරයා...

අල්ලස් ගත් ආගමන විගමන නිලධාරියෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 5ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් ආගමන විගමන බලයලත් නිලධාරීවරයෙක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. නල්ලූර් උතුර, යාපනය ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන...

වරායේ භාණ්ඩ ගොඩගැසිම ගැන රේගුවෙන් වාර්තාවක් ඉල්ලලා

කොළඹ වරායේ නිෂ්කාශනය නොවූ භාණ්ඩ විශාල ප්‍රමාණයක් ගොඩ ගැසී ඇතැයි වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ, එම භාණ්ඩ...

POPULAR ARTICLES