වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා.
අමාත්‍යවරයා පවසන්නේ තම කාර්යමණ්ඩලයේ කිහිපදෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවයි.
මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙකු හා අමාත්‍යවරු කිහිපදෙනෙකුද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටිනවා.