28 C
Colombo
Wednesday, April 9, 2025

ජනප්‍රිය ගායක නුවන් ගුණවර්ධනට හා පවුලේ අයට කොවිඩ්

- Advertisement -

ප්‍රවීන ගායක නුවන් ගුණවර්ධන මහතාට හා ඔහුගේ පුත් ජනප්‍රිය ගායකයෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වන ගයාන් ගුණවර්ධන හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා.

ගයාන් ගුණවර්ධන මහතා නිවේදනය කරන්නේ ඊයේ (08) දිනයේ සිදුකරන ලද PCR පරීක්ෂණයකට අනුව ඔහුත් ඔහුගේ මව හා පියාත් කොවිඩ් 19 වෛරසයට ගොදුරුව ඇති බවට තහවුරුවී ඇති බවයි.

පසුගිය දින කිහිපයේ තමන් හා තම පවුලේ සාමාජිකයන් ඇසුරු කළ අයෙක් වේ නම් නිවෙස්වල ස්වයං නිරෝධායනය වන ලෙසටද ගයාන් ගුණවර්ධන මහතා ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් මේ වන විට නුවන් ගුණවර්ධන මහතා රෝහල් ගත කර ඇති අතර ඔහු නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

RECENT ARTICLES - SINHALA

කතරගම හිටපු සභාපතිට ඇප

කතරගම ප‍්‍රදේශයේ ඉඩමකට කුඨ ලේඛණ සකස් කළේ යැයි කියන චෝදනාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත්අඩංගුවට ගත් කතරගම ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයා රුපියල් ලක්ෂ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...

චීනයෙන් අමෙරිකාවට 84%ක තීරු බද්දක්

අමෙරිකානු භාණ්ඩ සඳහා 84% ක තීරු බද්දක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය හෙට (10) සිට ක්‍රියාත්මක බවයි. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්...

POPULAR ARTICLES