විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හා ඔහුගේ බිරිද වන ජලනි ප්‍රේමදාස මහත්මියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා.
සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිද වල ජලනි ප්‍රේමදාස මහත්මිය හට ඊයේ (22) දිනයේ කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කල නිසාවෙන් ඇයව රෝහල් ගත කර තිබෙනවා.
එහිදී සිදුකරන ලද PCR පරීක්ෂණයට අනුව ඇයට කොවිඩ් ආසාදනය වී ඇතිබවටයි හදුනාගෙන තිබෙන්නේ.
පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද PCR පරීක්ෂණයකට භාජනය වී ඇති අතර අද (23) ලැබුණු එහි ප්‍රතිපලවලට අනුව ඔහුටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා.