26 C
Colombo
Thursday, April 17, 2025

නිදහස් උත්සවයට සහභාගී වූ ට්‍රැෆික් OIC ට කොවිඩ්

- Advertisement -

කතරගම පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

කතරගම මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි දේව නාරායන මහත්මිය සඳහන් කරන්නේ නිදහස් උත්සවයට සහභාගිවීමෙන් අනතුරුව සිදුකළ PCR පරීක්ෂාවක දී ස්ථානාධිපතිවරයා හට කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ බවයි.

ඒ අනුව ස්ථානාධිපතිවරයා ඇසුරු කළ ආශ්‍රිතයින් මේ වන විට නිරෝධායනයට යොමුකර තිබෙනවා.

මීට අමතරව කතරගම නව නගරයේ අඹුසැමි යුවළකට ද කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වුණා.

ඒ අනුව කතරගම නගරයේ සති 3ක කාලසීමාව තුළ හදුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 30ක් දක්වා ඉහළ ගොස් ගොස් තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අශෝක තෝරදෙණිය , ඉන්ද්‍රානන්දගේ කට වහන්න තහනම් නියෝගයක් අරන්

විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා සම්බන්ධව මහජනතාව නොමඟ යවන සුළු අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ විද්‍යුත් ,මුද්‍රිත මාධ්‍යයට නිකුත් කිරීම, හා සමාජ මාධ්‍යය...

සිරි දළදා වන්දනාවේ රථවාහන සැලැස්ම සහ ආරක්ෂක වැඩපිළිවෙලෙ මෙන්න

සිරි දළදා වන්දනාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කරන්නේ ඒ වෙනුවෙන් පොලිස්...

සිරුරට දැනෙන උණුසුමක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (17)  දිනයේ දී මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු මැද, වයඹ,...

POPULAR ARTICLES

කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්

දීර්ඝ සතිඅන්තයකින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇරඹි අද (16) දිනයේ දී මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වුණා. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක...

අශෝක තෝරදෙණිය , ඉන්ද්‍රානන්දගේ කට වහන්න තහනම් නියෝගයක් අරන්

විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා සම්බන්ධව මහජනතාව නොමඟ යවන සුළු අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ විද්‍යුත් ,මුද්‍රිත මාධ්‍යයට නිකුත් කිරීම, හා සමාජ මාධ්‍යය...

අමෙරිකාව යළි තිරුබඳු වැඩි කරලා

අමෙරිකාව විසින් චීන භාණ්ඩ සඳහා පැන වූ සමස්ත තීරුබදු ප්‍රතිශතය 245%ක් දක්වා ඉහළ දමා තිබෙනවා. ධවල මන්දිරය නවතම නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර...