නොවැම්බර් 16 දින කොවිඩ් 19 වෛරසය ආසානය වු පුද්ගලයන් 382 ක් සහ කොවිඩ් හේතුවෙන් මිය ගිය මරණ 3 ක් වාර්තා වී ඇත.
ඒ් අනුව කොවිඩ් 19 හේතුවෙන් මිය ගිය මරණ සංඛ්‍යාව 61 ක් දක්වා ඉහළ ගිය අතර මෙරට කොවිඩ් වෛරසය ආසාදනය වු පුද්ගලයන් 17,516 ක් දක්වා ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත් හඳුනාගත් නව ආසාදිතයින් සමග මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 14,170ක් දක්වා ඉහළ ගොස් ඇත.