කොටි ත්‍රස්තවාදයට වඩා භයානක අර්බුදයක්..! – ඇපල්, මිදි සීමා කරමු

ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණ දී සිටින අර්බුදය කොටි ත්‍රස්තවාදයට වඩා භයානක බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. ඒ, මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින්. ශ්‍රී ලංකාව තුළ මේ වන විට ඩීසල් ඇත්තේ දින 4කට පමණක් බවයි ඇමතිවරයා පවසන්නේ. කෙසේ නමුත් ඩීසල් මෙටි්‍රක් ටොන් 22,000ක් මේ වන විට රට තුළ තිබෙන බවත් තවත් ඩීසල් තොගයක් රැගත් … Continue reading කොටි ත්‍රස්තවාදයට වඩා භයානක අර්බුදයක්..! – ඇපල්, මිදි සීමා කරමු