මෙම සතිය අවසානයේ ලෝක වෙළදපළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, ඩබ්ලිව් .ටී .අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70. 60ක් ලෙස සටහන් වූ අතර එය 1.41% ඉහළ යාමක්.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 74. 17ක් ලෙසයි.
එය 1.24% ඉහළ ගොස් තිබුණා.