බොරතෙල් ප්‍රමිතිය: සභාපති කියන්නේ බොරු..! – ඇමති කියයි

මෙරටට ගෙන්වා ඇති බොරතෙල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සිදුකර ඇති ප්‍රකාශය පිළිබඳ ඛනිජතෙල් සංස්ථාව නීතිමය පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ, ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවතින බවයි. විදුලි කප්පාදුව දිර්ඝ කිරීමක් සඳහා විදුලිබල මණ්ඩලය ඉල්ලුම් කර ඇත්තේ … Continue reading බොරතෙල් ප්‍රමිතිය: සභාපති කියන්නේ බොරු..! – ඇමති කියයි