අද (02) පස්වරු 6 සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවන බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරනවා. එය අප්‍රේල් 04 වන සඳුදා පෙරවරු 06 දක්වා ක්‍රියාත්මකයි.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed