Breaking: රඹුක්කනට ඇඳිරි නීතිය
රඹුක්කන පොලිස් බල ප්‍රදේශය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටින්නේ මෙම පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝනය කරන අයවලුන් මහජන සාමයට බාධා කරන්නන් ලෙස සලකා ක්‍රියාකරන බවයි. එමෙන්ම ප්‍රදේශයේ නිවසියන් හට … Continue reading Breaking: රඹුක්කනට ඇඳිරි නීතිය
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed