32 C
Colombo
Thursday, January 9, 2025

ඇඳිරි නීතිය ක්‍රියාත්මක නෑ – විශාල පිරිසක් සුපුරුදු ලෙස වැඩ

- Advertisement -

මෙරට තුල නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක විම සම්පූර්ණයෙන් අසාර්ථක බව රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

රට වසා තිබුණද අත්‍යවශ්‍ය සේවා යැයි පවසමින් මේ වන විටත් පුද්ගලයන් ලක්ෂ 30ක් 40ක් පමණ සේවයේ යොදවා ඇති බැවින් කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීම නතර වීමක් සිදු නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රට වසා දැමීම ප්‍රතිඵල රහිත බව පවසමින් යළිත් රට විවෘත කිරීමේ බලාපොරොත්තුව ඇතිව මෙය රජය විසින් සිදු කරන කුමන්ත්‍රණයක් බවත් රත්නප්‍රිය මහතා පවසනවා.

පසුගිය 20දා රාත්‍රී 10 සිට ලබන 30 වනදා දක්වා දිවයින පුරා නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන බවට රජය ප්‍රකාශ කර සිටියේ 20වනදා පස්වරුවේදීයි. නිවෙස් වෙත පැමිණ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් එන්නත්කරණය කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ.

RECENT ARTICLES - SINHALA

ඥානසාර හිමිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (9) ප්‍රතික්ෂේප කළා. ඉස්ලාම්...

කෝප් කමිටුවට නව සභාපතිවරයෙක්

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා  ඒකමතිකව ‍තේරී පත්වී තිබෙනවා. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව...

මම ප්‍රශස්ත මාධ්‍යකරණයක නිරත වුණා – දිලිත් ජයවීර

0
තමන් ප්‍රශස්ත මාධ්‍යකරණයක නිරත වූ මාධ්‍ය ආයතන හිමිකරුවෙක් බව සර්වජන බලය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී අද (09) අදහස් දක්වමින් ඒ මහතා...

POPULAR ARTICLES