24 C
Colombo
Thursday, January 9, 2025

ඇඳිරි නීතිය උපරිමයෙන් දින 14යි – දිලුම්

- Advertisement -

දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය උපරිමයෙන් දින 14කට වඩා නොපැවෙත්වෙන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

රුපියල් 2000සේ දීමනාව ලබාදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මහනුවරදී අද (22) මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කරන ලදි.

මේ අතර, අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් හාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසා සිටියේ කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිතා 04ක් මෙරටින් හඳුනා ගෙන ඇති බවයි.

තවද, දැඩි සංචරණ සීමා පනවා ඇති මෙම කාලය තුළ ජනතාව ඉතා වගකීමෙන් ක්‍රියා කළ යුතු බව මෙම සාකච්ඡාවට එක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වුන භාණ්ඩ ගැන විමර්ශණයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්...

චීනයේ පැතිරෙන HMPV වෛරසය ගැන පැහැදිලි කිරිමක්

චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව...

අතරමග නතර කළ ව්‍යාපෘති යළි පටන් ගන්න ජපන් සහය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ...

POPULAR ARTICLES