26.5 C
Colombo
Thursday, November 14, 2024

ජනපති වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්..!

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙය හැකර්වරුන් පිරිසකගේ ක්‍රියාවක් බවයි පැවසෙන්නේ.

කෙසේ නමුත් ජජනාධිපති මාධ්‍ය අංශය හෝ විදුලි සංදේශන නියාමන කොමිසශන් සභාවෙන් මේ සම්බන්ධව පිළිගත හැකි ප්‍රකාශයක් මෙතෙක් නිකුත් කර නෑ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රකාශකයෙක් පවසන්නේ මෙය artificial traffic generation එකක් ලෙසට හඳුනාගත හැකි බවයි.

කෙසේ වෙතත්, මේ වන විට ගුවන් හමුදා සයිබර් ආරක්ෂණ බලකාය විසින් එම වෙබ් අඩවිය ආරක්ෂා කිරීමට සියලු පියවර ගෙන ඇති බවත් සඳහන්.


RECENT ARTICLES - SINHALA

ඡන්ද විමසීම ආරම්භ වෙයි

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද විමසීම දැන් ආරම්භ වී තිබෙනවා. ඒ අනුව දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. උදෑසනම...

ගල්කිස්සේ වෙඩි තැබීමක් : පුද්ගලයෙක් මරුට

ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට ප්‍රදේශයේදී අද (13) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් වූ 03වන අදියර, බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. වෙඩිතැබීමෙන්...

කොළඹ කොටස් වෙළදපොළේ වාර්තාගත වෙනසක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (13) ඒ්කක 136.20කින් ඉහළ ගිය අතර ඒ අනුව මුළු අගය ඒකක 13,000 සීමාව ඉක්මවා ගියා. මීට පෙර...

POPULAR ARTICLES