26 C
Colombo
Saturday, January 11, 2025

ඩී. ඒ රාජපක්ෂට 6 වනදා යළි පණ එයි

- Advertisement -

ඩී. ඒ රාජපක්ෂ පිළිරුව ලබන හය වනදාට යෙදෙන ඔහුගේ අනුස්මරණ දිනය ද විවෘත කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

පසුගිය මැයි මාසයේ 9 වනදා ගාලුමුවදොර සාමකාමී අරගලයට මැර ප්‍රහාරයක් එල්ල වීමෙන් අනතුරුව රට පුරා ඇති වූ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

එහිදී විරෝධතාකරුවන් පිරිසක් විසින් මෙම පිළිරුව ගලවා දැමීමට කටයුතු කළා.

කෙසේ වෙතත් ඊයේ (03) දිනයේ එම පිළිරුව පෙර පැවැති ස්ථානයේම සවි කිරීම සිදු කෙරුණා.

RECENT ARTICLES - SINHALA

Breaking: මත්පැන් සහ දුම්වැටි මිල ඉහළ​ට

සියලු මත්පැන් වර්ග සඳහා වන බදු ඉහළ නැංවීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව සුරාබදු 6% කින් මෙලෙස ඉහළ නංවා තිබෙනවා. අමාත්‍යාංශය සඳහන් කළේ...

ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් ධුරය ගැන තීරණයක්

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ ඔහුට එරෙහිව ලැබී ඇති චෝදනා කිහිපයක් හේතුවෙන්. ඒ අනුව, මේ සම්බන්ධයෙන් වන...

මව් කිරි සිරවීමෙන් බිළිඳෙක් මරුට

හෝමාගම මූලික රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දින දොළහක් වයසැති බිළිදෙකුට ලබාදුන් මව් කිරි සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා. බිළිඳාගේ දෙමාපියන්...

POPULAR ARTICLES