දමිතා සජබ ලැයිස්තුවෙන් හැලිලා

රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියගේ නම රත්නපුර දිස්ත්‍රික්කයේ නාමයෝජනා ලැයිස්තුවේ සඳහන් නොවන බව වාර්තා වෙනවා. මහ මැතිවරණයේ සමගි ජන බලවේගයේ නාමයෝජනාවලට  අත්සන් තැබීම සඳහා ඇය අද (11) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණ තිබුණත් ඇයගේ නම පක්ෂ නාමයෝජනා ලැයිස්තුවේ නොමැති බව එහිදී දැනුම් දී තිබෙනවා. තමා රත්නපුර දිස්ත්‍රික්කයෙන් සජබ ය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත්වන බව … Continue reading දමිතා සජබ ලැයිස්තුවෙන් හැලිලා