සමාජ මාධ්‍යයේ දැමු පින්තූරයක් ගැන අහන්න චම්පිකගේ හිටපු මාධ්‍ය ලේකම්ව CID යට කැදවයි

මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රී ධනුෂ්ක රාමනායකට තම මුහුණු පොතේ පලකළ ඡායාරැපයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහා අද (17) පෙරවරු 9.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් කර ඇත. ඔහුව එසේ කැඳවා ඇත්තේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, ඔවුන්ගේ බිරින්දෑවරුන් සහ අමාත්‍ය චන්ද්‍රසේන සහිත පින්තූරයක් සමාජ ජාලාවල පළ වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා … Continue reading සමාජ මාධ්‍යයේ දැමු පින්තූරයක් ගැන අහන්න චම්පිකගේ හිටපු මාධ්‍ය ලේකම්ව CID යට කැදවයි