24.9 C
Colombo
Thursday, November 28, 2024

ජනපති ඡන්දයට දින තීන්දු වෙයි

- Advertisement -

ජනාධිපතිවරයා ලබන 13වැනිදා ඉල්ලා අස්වීමෙන් අනතුරුව ලබන 15වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමටත්, ලබන 19වැනිදා නව ජනාධිපතිවරයා සඳහා වන නාමයෝජනා කැඳවීමටත් ඉන් පසුව 20වනදා ඊට අදාල ඡන්දය පැවැත්වීමටත් තීරණය වී තිබෙනවා.

ඒ අද (11) පාර්ලිමේන්තු කමිටු කාමර අංක 05 දී පැවති පක්ෂ නායක රැස්වීමේදීයි.

කෙසේ නමුත් මෙම කාල සටහන ක්‍රියාත්මක වීමට ඉඩ ලැබෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනට ප්‍රකාශ කර ඇති ආකාරයට එලැඹෙන 13වනදා සිය ධුරයෙන් ඉවත් වුවහොත් පමණයි.

කෙසේ නමුත් අග්‍රාමාත්‍යවරයා තවමත් බලයේ රැඳී සිටීමට ගන්නා උත්සහය හෙළා දකින බවත්, ජනාධිපතිවරයාගේ මෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම ද බලාපොරොත්තු වන බව දැනුම් දුන් බවත් පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් රවුෆ් හකීම් පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

මාදිවෙල නිවාස ගන්න අලුත් මන්ත්‍රීලා 80ක් පෝළිමේ

මාදිවෙල නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීම සඳහා නවක මන්ත්‍රීවරු 80දෙනෙක් අයදුම්පත් යොමු කර ඇති බවට පුවතක් ලංකාදීප වාර්තා කරනවා. මෙලෙස නිවාස ලබා ගැනීම සඳහා...

ආපදා මරණ 12ක් දක්වා ඉහළට

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා මරණ 12ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. තුවාල ලැබූ ගණන 17ක් වන අතර...

ලංකාව අර්බුදයකට යනවා කියන්නේ බොරු – නන්දලාල්

ණය නැවත ගෙවීමට යාමේදී ශ්‍රී ලංකාව අර්බුදයකට යන බව පැවසීම සම්පූර්ණයෙන්ම වැරදි මතයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මහබැංකු ශ්‍රවණාගාරයේ ඊයේ...

POPULAR ARTICLES