27.4 C
Colombo
Tuesday, April 1, 2025

නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහි පෙත්සම් සලකාබැලීමට දිනදිලා

- Advertisement -

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කෙරුණු පෙත්සම් 16ක් සලකාබැලීමට දින නියමකර තිබෙනවා.

ඒ අනුව අප්‍රේල් මස 01වනදා එම පෙත්සම් කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබුණා.

මෙම පෙත්සම් අද (28) එස්. තුරෙයිරාජා, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවුවා.

එහිදී නීතිපතිවරයා අධිකරණය හමුවේ දැනුම් දී ඇත්තේ මෙම ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පිළිබඳව මැතිවරණ කොමිසම කරුණු අධ්‍යයනය කරමින් සිටින බවත්, එහි තීරණය දැනුම්දීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව පෙත්සම ලබන 01වනදා යළි කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල, එදින මෙම ඉල්ලීම පිළිබඳ කරුණු සලකාබලන බව නිවේදනය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රාජපක්ෂ කෙනෙක් අනුන්ගෙ ගෙදරකට වන්දි අරන්-අනුර

අරගල සමයේ මැයි නවය ගැටුම් වලදී සෙවනගල ප්‍රෙද්ශයේ ගිනිගත් නිවසකට හිමිවු වන්දි මුදල ලබාගත් රාජපක්ෂවරයෙක් පිළිබඳ ලැයිස්තුවක් ඉතා ඉක්මනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර...

අපි මියන්මාරයට ඕන බෙහෙත් එකතු කරලා යවමු-රනිල්

මියන්මාරයේ සිදවූ භූ කම්නයෙන් පසු ඇති වූ එරට ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරටින් හමුදාව ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් කරවන ලෙස...

IOC ඉන්ධන මිලත් සංශෝධනය කරලා

IOC ඉන්ධන මිලත් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. Ceypetco ඉන්ධන මිලට සමගාමීව IOC ඉන්ධන මිලත් සංශෝධනය කර තිබෙනවා. ඒ...

POPULAR ARTICLES