බදු ගෙවන්න මෙන්ඩිස් සමාගමට දින දීලා

ලබන 30 වනදා වන විට හිඟ බදු ගෙවීමට අපොහොසත් වුවහොත්, මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට පියවර ගන්නා බව සුරා බදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එහි උසස් නිලධාරියෙකු සදහන් කළේ, ඒ සම්බන්ධයෙන් වන උපදෙස් මේ වන විටත් අදාල සමාගමට යොමු කර ඇති බවයි. මේ අතර, මාස 06 ක සිරදඬුවම් නියම කළ ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන රන්දෙව් දිනෙන්ද්‍ර … Continue reading බදු ගෙවන්න මෙන්ඩිස් සමාගමට දින දීලා