29 C
Colombo
Friday, January 24, 2025

Breaking: උසස් පෙළ පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කෙරේ

- Advertisement -

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2024 වසරේ ජනවාරි මස 04 වැනිදා සිට එම මස 31 වැනිදා දක්වා පැවැත්වීමට දින නියම කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව මීට අදාළ විභාග කාලසටහන ඉදිරියේදී ප්‍රසිද්ධ කෙරෙනු ඇති.

මෙම විභාගය සඳහා අයැදුම් කිරීමට අපේක්ෂාවෙන් සිටි නමුත් මෙතෙක් අයැදුම්පත් යොමු කිරීමට නොහැකිවූ අයැදුම්කරුවන් සඳහා පමණක් 2023.10.06 වැනිදා සිට 2023.10.10 වැනිදා පස්වරු 11.59 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ උසස් පෙළ විභාගය සඳහා අයැදුම් කිරීමට අවස්ථාව හිමිව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙබ් අඩවිය ඔස්සේ අයැදුම්පත්‍ර යොමුකල හැකියි.

RECENT ARTICLES - SINHALA

පුනරීන් බලාගාරයට රනිල්-අදානි ගිවිසුම අනුර කැන්සල් කරයි!

මන්නාරමේ මෙගාවොට් 484 ක ධාරිතාවයකින් යුතු සුළං බලාගාර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි එස්එල් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් තීරණය...

5 ශිෂ්‍යත්වයේ දිවයිනේ ප්‍රථමයෝ

2024 ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් 18 දෙනෙකු ඉහළම ලකුණු ලබාගෙන සිටින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් අද (24) පෙරවරුවේ...

සලෝචන ගමගේට ඇප

රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සලෝචන ගමගේට ඇප හිමිව තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය...

POPULAR ARTICLES