25 C
Colombo
Wednesday, January 1, 2025

අනූෂ පැල්පිටගෙන් හිස්වූ ලේකම් ධූරයට වරායෙන් ඉවත්වූ දයා රත්නායක පත් කෙරේ

- Advertisement -

කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා පත්කර තිබෙනවා.

මීට පෙර කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේ අනූෂ පැල්පිට මහතායි.

ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වූ පසුව වරාය සභාපති ධූරයෙන් ඉවත්වී සිටි දයා රත්නායක මහතා එම ධූරයට පත්කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

2024 රුපියලේ වර්ධනය 10.7%ක්

2024 වසරේ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට එරෙහිව 10.7%කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මහ බැංකුව ප්‍රකාශ කළේ, යූරෝ,...

ගත වූ පැය 24ට රියදුරන් 7264කට නීතිය

ගත වූ පැය 24 ක කාලය තුල රියදුරන් 7264 ක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා. විශේෂ රථවාහන මෙහෙයුම ඔස්සේ බීමත්...

ටයර් ආනයනයට සීමා ?

ඉදිරියේදී දේශීය ටයරයක මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට තීරණය කිරීම සඳහා දේශීය ටයර් නිෂ්පාදන සංගමය හා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන...

POPULAR ARTICLES

2024 රුපියලේ වර්ධනය 10.7%ක්

2024 වසරේ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට එරෙහිව 10.7%කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මහ බැංකුව ප්‍රකාශ කළේ, යූරෝ,...

ටයර් ආනයනයට සීමා ?

ඉදිරියේදී දේශීය ටයරයක මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට තීරණය කිරීම සඳහා දේශීය ටයර් නිෂ්පාදන සංගමය හා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන...

නාමල් කුමාර අත්අඩංගුවට

සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාමල් කුමාර අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පවසන්නේ, කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකළ බවයි. කාදිනල් හිමිගේ ප්‍රතිරූපයට හානි වන...