පක්ෂ සභාපති හැටියට නිමල් සිරිපාලව පිළිගන්නේ නැහැ – දයාසිරි

ආරුඪ කරගත් තනතුරකින් නිමල් සිරිපාල ඊයේ (03) තමාව පක්ෂයෙන් ඉවත් කොට ලියුමක් එවා තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරී ජයසේකර පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද (04) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්. ඔහු සඳහන් කළේ, ශ්‍රීලනිපයේ පක්ෂ සභාපති ලෙස නිමල් සිරිපාල පිළිනොගන්නා බවත්, එම කාරණය මේ වන විට අධිකරණයේ පවතින එකක් බවයි. එසේ තිබියදී මෙවැනි කටයුතු … Continue reading පක්ෂ සභාපති හැටියට නිමල් සිරිපාලව පිළිගන්නේ නැහැ – දයාසිරි