දයාසිරි කියන්නේ හෙණ ගහනකොට එලියට වීසි කරන යකඩ කෑල්ලක් -මහින්ද අමරවීර

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ සංවිධායක ධුරය සඳහා සමහරුන් පත් කළේ පුද්ගලයින් ගැන හරි වැටහීමකින් හෝ දේශපාලන මණ්ඩලයක අනුමැතිය මත නොවන බව ඔහු සමහරුන්ට සංවිධායක ධුර දුන්නේ ඔවුන්ගේම පිට උඩ තබා පත්වීම් ලිපියට අත්සන ගසා බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. පක්ෂය පිරිහෙන්නට එවැනි ක්‍රියා හේතු වුයේ බවත් දයාසිරි යනු … Continue reading දයාසිරි කියන්නේ හෙණ ගහනකොට එලියට වීසි කරන යකඩ කෑල්ලක් -මහින්ද අමරවීර