නිලන්ත ජයවර්ධනට එරෙහි පෙත්සම ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව නීතිය ක්‍රියාමක කරන ලෙසට රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් සමාජය හා සාමයික කේන්ද්‍රය, එහි අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා සහ වින්දිතයකු විසින් ගොනු කරන ලද පෙත්සමක් අද (27) කැඳවා තිබෙනවා. එහිදී, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිෂන් … Continue reading නිලන්ත ජයවර්ධනට එරෙහි පෙත්සම ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්