28 C
Colombo
Thursday, September 19, 2024

අරගලය සමයේ ක්‍රියාත්මක වූ සංවිධානයක් විසුරුවා හැරේ

- Advertisement -

අරගල සමයේ ගාලුමුවදොර සිට ක්‍රියාත්මක වූ Black Cap Movement සංවිධානය විසුරුවා හැරීමට එහි දේශපලන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මැතිවරණ උණුසුමත් සමග එම සංවිධානයේ සිටි ක්‍රියාකාරීන් මේ වනවිට විවිධ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීන් ලෙස දායකවී සිටිනවා.

එහි කැඳවුම්කරු ලෙස කටයුතු කළ ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයකු වන හේමප්‍රිය කවිරත්න මේවනවිට අමාත්‍ය ටිරාන් අලස් නායකත්වය දරන ‘එක්සත් මහජන පක්ෂයේ’ දේශපාලන ලේකම්වරයා ලෙස කටයුතු කරනවා.

තම සංවිධානයේ ක්‍රියාකාරීන් මේ මොහොතේ තෝරාගෙන ඇති මාවත් ඔස්සේ නිදහසේ ගමන් කිරීම සඳහා Black Cap Movement සංවිධානය පුර්ණ වශයෙන් අවසන් කරන බව එම සංවිධානය විසින් නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වෙනවා.

ගාලු මුවදොර අරගලයට වසර දෙකක් සපිරෙන අද දිනයේ එම සංවිධානය නිකුත්කර ඇති නිවේදනය පහතින්,

RECENT ARTICLES - SINHALA

ඡන්ද කාඩ්පත ඔන්ලයින් ගන්නේ මෙහෙම

නිල ඡන්ද දැන්වීම් පතක් නොලැබුණු ඡන්ද හිමියන්ට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ පිටපතක් මාර්ගගත ක්‍රමයට ලබා ගැනීමට පහසුකම් සපයා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක්...

මාළුවකු සපාකෑමෙන් අසාධ්‍ය වූ ධීවරයෙක් ජාතික රෝහලට

මාළුවකු සපාකෑමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී එම ධීවරයාව මෙලෙස මාළුවකු...

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...