අරගලය සමයේ ක්‍රියාත්මක වූ සංවිධානයක් විසුරුවා හැරේ

අරගල සමයේ ගාලුමුවදොර සිට ක්‍රියාත්මක වූ Black Cap Movement සංවිධානය විසුරුවා හැරීමට එහි දේශපලන මණ්ඩලය තීරණය කර තිබෙනවා. මැතිවරණ උණුසුමත් සමග එම සංවිධානයේ සිටි ක්‍රියාකාරීන් මේ වනවිට විවිධ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීන් ලෙස දායකවී සිටිනවා. එහි කැඳවුම්කරු ලෙස කටයුතු කළ ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයකු වන හේමප්‍රිය කවිරත්න මේවනවිට අමාත්‍ය ටිරාන් අලස් නායකත්වය දරන ‘එක්සත් මහජන පක්ෂයේ’ … Continue reading අරගලය සමයේ ක්‍රියාත්මක වූ සංවිධානයක් විසුරුවා හැරේ