30 C
Colombo
Friday, April 25, 2025

පෞද්ගලික සේවකයින්ගේ වැටුප් ගැන තීරණයක්

- Advertisement -

2025 අයවැය යෝජනා මඟින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ද වැටුප් ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා.

ඒ අනුව පහත පරිදි ජාතික අවම මාසික චේතනය සහ ජාතික අවම දෛනික චේතනය සංශෝධනය කිරීමටත් ඊට අදාළ අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටත් කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණා.

ඒ අනුව පහත පරිදි ජාතික අවම මාසික චේතනය සහ ජාතික අවම දෛනික චේතනය සංශෝධනය කිරීමටත් ඊට අදාළ අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටත් කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

* 2025.04.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 17,500 සිට රුපියල් 27,000 දක්වා රුපියල් 9,500කින් ජාතික අවම මාසික වේතනය ඉහළ නැංවීම.

*2025.04.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම දෛනික වේතනය රුපියල් 700 සිට රුපියල් 1,080 දක්වා රුපියල් 380කින් ඉහළ නැංවීම.

*2026.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 27,000 සිට රුපියල් 30,000 දක්වා රුපියල් 3,000කින් ජාතික අවම මාසික වේතනය ඉහළ නැංවීම.

*2026.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම දෛනික වේතනය රුපියල් 1,080 සිට රුපියල් 1,200 දක්වා රුපියල් 120කින් ඉහළ නැංවීම.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දේ පරදිනවා කියලා මාලිමාව දන්නවා – රනිල්

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතනවලට මුදල් ලබා නොදෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කරනුයේ මෙවර මෙවර පළාත් පාලන ඡන්ද විමසීමෙන් ජාතික ජන බලවෙග ආණ්ඩුව පරාජය...

දෙවිනුවර ද්විත්ව ඝාතනයේ තවත් සැකකරුවෙක් මාට්ටු

ගන්දර පොලිස් වසමේ දෙවිනුවර විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපිටදී පසුගිය මාර්තු 21 වැනිදා පුද්ගලයන් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන...

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ යතුරුපැදිකරු අත්අඩංගුවට

අනුර විදානගමගේ (කජ්ජා) හා ඔහුගේ දරුදෙදෙනා මිද්දෙණියේදී ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු ලෙස කටයුතු කළ සැකකරු අද (25) උදෑසන කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන...

POPULAR ARTICLES

ජම්මු කාශ්මීර් පාලන රේඛාව අසල වෙඩි හුවමාරුවක්

ජම්මු කාශ්මීර් පාලන රේඛාව අසලදී පාකිස්තානය සිදුකළ වෙඩි තැබීමටක ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව වෙඩි තැබීමක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානියක්...