25.7 C
Colombo
Sunday, November 24, 2024

කොළඹ කුළී නිවාස 50,000කට ඔප්පු

- Advertisement -

පවුල් පනස්දහසකට ආසන්න සංඛ්‍යාවකට ලබන වසරේ නිවාස අයිතිය ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

විවිධ යෝජනා යටතේ ඉදිකළ නාගරික නිවාස අඩු ආදයම් ලාබීන්ට රුපියල් 3000 කුලී පදනම මත ලබාදී තිබෙන බව ජනපති සඳහන් කර සිටියා.

ඒ අනුව එම නිවාසවල කුලී අයකර ගැනීම නතර කර එම නිවාස වල පූර්ණ අයිතිය ලබන වසරේ සිට ලබාදෙන බව අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.


RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES