කොළඹ කුළී නිවාස 50,000කට ඔප්පු

පවුල් පනස්දහසකට ආසන්න සංඛ්‍යාවකට ලබන වසරේ නිවාස අයිතිය ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. විවිධ යෝජනා යටතේ ඉදිකළ නාගරික නිවාස අඩු ආදයම් ලාබීන්ට රුපියල් 3000 කුලී පදනම මත ලබාදී තිබෙන බව ජනපති සඳහන් කර සිටියා. ඒ අනුව එම නිවාසවල කුලී අයකර ගැනීම නතර කර එම නිවාස වල පූර්ණ අයිතිය ලබන වසරේ සිට ලබාදෙන බව … Continue reading කොළඹ කුළී නිවාස 50,000කට ඔප්පු