25.9 C
Colombo
Thursday, April 3, 2025

මහර සිද්ධිය ගැන පරීක්ෂණයක් පවත්වන්නැයි නියෝග

- Advertisement -

මහර බන්ධනාගාරයේ වාර්තා වු ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන්, පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට ආරක්ෂක අමාත්‍යංශාය් ලේකම්වරයා උපදෙස් දී ලබාදී ඇත.

ඒ අනුව අදාල ගැටුම්කාරි තත්වය පිළිබඳව විමර්ශණයක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයා විසින් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ කණ්ඩායමක් අදාල පරීක්ෂණය සදහා පත්කිරීමට නියමිතව ඇත.

RECENT ARTICLES - SINHALA

බීඩියක මිළ ඉහළට

සෑම බීඩි නිෂ්පාදනයක් සඳහාම දුම්කොළ බද්ද අද (02) සිට ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ බීඩියක් සඳහා පැවති රුපියල්...

තරුණියන්ගේ ඡායාරූප AIවලින් නිරුවත් කළ අයෙක් අත්අඩංගුවට

කාන්තාවන් දෙදෙනෙකුගේ සාමාන්‍ය ඡායාරූප කෘතීම බුද්ධිය (Artificial Intelligence) මඟින් නිරුවත් ආකාරයට සකස් කර ප්‍රචාරණය කිරීමේ සිද්ධින් දෙකකට සම්බන්ධ සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට...

තරුණයින් පිරිසක් මාතලේ පොලීසිය ඉදිරිපිට විරෝධතාවක

තරුණයින් පිරිසක් මාතලේ නගරය හරහා පෙළපාළියකින් පැමිණ අද (02) පෙරවරුවේ මාතලේ පොලීසිය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබුණා. එම තරුණයන් පිරිස එඩ්වඩ් ක්‍රීඩාංගනයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී...

POPULAR ARTICLES

බීඩියක මිළ ඉහළට

සෑම බීඩි නිෂ්පාදනයක් සඳහාම දුම්කොළ බද්ද අද (02) සිට ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ බීඩියක් සඳහා පැවති රුපියල්...

තරුණියන්ගේ ඡායාරූප AIවලින් නිරුවත් කළ අයෙක් අත්අඩංගුවට

කාන්තාවන් දෙදෙනෙකුගේ සාමාන්‍ය ඡායාරූප කෘතීම බුද්ධිය (Artificial Intelligence) මඟින් නිරුවත් ආකාරයට සකස් කර ප්‍රචාරණය කිරීමේ සිද්ධින් දෙකකට සම්බන්ධ සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට...

සෙනෙට් සභිකයෙකුගෙන් පැය 25ක දේශනයක්

අමෙරිකාවේ සෙනෙට් සභිකයෙක් එරට දේශපාලන ඉතිහාසයේ දීර්ඝතම සෙනෙට් දේශනය සිදු කර තිබෙනවා. ඒ පැය 25යි විනාඩි 5ක කාලයක් ඉක්මවා යමින්. මෙම වාර්තාව පිහිටවූයේ ඩිමොක්‍රටික් පක්ෂයේ නිව්ජර්සි...