31 C
Colombo
Thursday, December 26, 2024

චමුදිතට මිලියන 500 ක අපහාස නඩුවක් දානවා – කමල් ගුණරත්න

- Advertisement -

සමාජ මාධ්‍ය හරහා අපහාස කිරීමේ චෝදනා මත මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ඇතුළු තිදෙනෙකුට එරෙහිව රුපියල් මිලියන 500 බැගින් වන්දි ඉල්ලා නඩු පවරන බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසනවා.

ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ පසුගිය කාලයේ ඔහු ඉලක්ක කර ගනිමින් අපහාසාත්මක ප්‍රකාශ සිදු කරමින් ඔහුගේ කීර්තිනාමයට හා ප්‍රතිරූපයට හානි කිරීම සම්බන්ධයෙන් අදාළ නඩුව පවසන බවයි.

කමල් ගුණරත්න මහතා මෙලෙස නඩු පවරන බව සදහන් කරන්නේ ‘Truth with Chamuditha’ යූ ටියුබ් නාලිකාව හරහා ආරක්ෂක ලේකම්වරයා ඉලක්ක කර ගනිමින් විවිධ අපහාසාත්මක ප්‍රකාශ සිදුකළ බව කියන අසේල ධර්මසිරි නැමැති පුද්ගලයෙක්ට හා ‘Truth with Chamuditha’ යූ ටියුබ් නාලිකාවේ හිමිකරු වන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාටයි.

මීට අමතරව ravanalankanews නැමැති වෙබ් අඩවිය පවත්වාගෙන යන G.P. නිශ්ශංක නැමැත්තාට එරෙහිවද මිලියන 500 ක වන්දා ඉල්ලා නඩු පවරන බව ආරක්ෂක ලේකම්වරයා සදහන් කරනවා.

ඒ අදාළ වෙබ් අඩවිය හරහා තමන් පිළිබදව ප්‍රසිද්ධ කර තිබූ කරුණු හේතුවෙන් තමා අපකීර්තියට පත් වූ බව පවසමින්.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති හම්බවෙන්න කලබල කළ අයෙක් අත්අඩංගුවට

පිළියන්දල - ජාලියගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ලොරි රථයකට කඩුවක් අතැතිව නැග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට අවශ්‍ය බව පවසමින් කලහකාරීව හැසුරුණු...

අමුල් – මිල්කෝ ගනුදෙනුව ගැන රජයෙන් තීරණයක්?

ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය සංවර්ධනය සඳහා ඉන්දියාවේ අමුල් සමාගම සමඟ අත්වැල් බැඳ ගනිමින් පසුගිය රජය විසින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ සැලසුම් නව...

කිඹුල් ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

කළු ගඟට වළං සේදීමට ගිය කාන්තාවක කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව කළුතර දකුණ පොලීසිය පවසනවා. මෙලෙස මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ, ඇත්තේ දොඩංගොඩ...

POPULAR ARTICLES