මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අයහපත් කාලගුණයත් සමග බගවන්තලාව ප්‍රදේශයේ අද (22) උදෑසන ඝන මිදුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
වෙනත් දිනයන්හි මේ ආකාරයෙන් ඝන මීදුම් තත්ත්වයක් හට නොගන්නා බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
කෙසේ වෙතත්, මෙය ඝන මීදුම් තත්ත්වයක් ද නැතහොත් වායු දුෂණ තත්ත්වයක්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වනවා.