උප දුම්රිය ස්ථානාධිපතිවරුත් වර්ජනයට එකතු වෙලා

දුම්රිය ස්ථානාධිපති සංගමය ක්‍රියාත්මක කර තිබෙන වැඩවර්ජනයට සහයෝගය දක්වමින් උප දුම්රිය ස්ථානාධිපති සංගමයද සහයෝගය දක්වන බව සමස්ත ලංකා උප දුම්රිය ස්ථානාධිපති එකමුතු සංසදයේ සභාපති ඒ. අයි. පී. සඳරුවන් මහතා දුම්රිය දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබෙනවා. ඒ අනුව උප දුම්රිය ස්ථානාධිපතිවරුද වැඩවර්ජනයට සහභාගි වනු ඇති. ශ්‍රී ලංකාව පුරා උප දුම්රිය ස්ථාන 172 ක් ඇති අතර උප දුම්රිය … Continue reading උප දුම්රිය ස්ථානාධිපතිවරුත් වර්ජනයට එකතු වෙලා