26 C
Colombo
Wednesday, March 19, 2025

දේශබන්දුව හැකි ඉක්මනින් අත්අඩංගුවට ගන්නවා – නලින්ද

- Advertisement -

අපරාධ පරීක්ෂණ කණ්ඩායම් 06 ක් මේ වන විට හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කර සිටියේ, කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව අතරතුරයි.

අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ, නීතිය කාටත් සමාන ලෙස ක්‍රියාත්මක කරන අතර, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ද නීතිය ක්‍රියාත්මක කරන බවයි.

සෙව්වන්දී සම්බන්ධ සිදුවීම්, අනුරාධපුර දූෂකයාගේ සිදුවීමේ අවස්ථාවේ නීතිය ක්‍රියාත්මක කළ ආකාරයටද දේශබන්දු තෙන්නකෝන්ටද සැඟවීමට උදව් කරන පිරිස්ද අත්අඩංගුවට ගන්නා බවද ඔහු සඳහන් කළා.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, පොලිසිය නොදන්න තොරතුරු ඔබ දන්නවා නම් ඉදිරිපත් කරන ලෙසයි.

RECENT ARTICLES - SINHALA

රනිල්ට ඇයි මෙච්චර බය – තලතා අතුකෝරළ

භීෂණ සමයේ ඝාතනය වූ සියලු දෙනා වෙනුවෙන් පරික්ෂණයක් සිදුකළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරළ පවසනවා. අද (18) මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය...

නිලධාරීන්ගේ පහරදීමකින් රැඳවියෙක් මරුට

මැගසින් බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකදී සිදුවූ පහරදීමකින් තුවාල ලැබූ රැඳවියෙකු මියගොස් තිබෙනවා. අදාළ පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුට සහ තවත් රැඳවියන් දෙදෙනෙකුටයි. අයිස්...

වැලිකන්ද හිටපු OIC අල්ලන්නැයි නියෝගයක්

වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොළොන්නරුව අංක 02 මහේස්ත්‍රාත් එන්. අන්සර් සදාත් මහතා පොලිසියට අද (18) නියෝග කර තිබෙනවා. ඒ...

POPULAR ARTICLES