දේශබන්දු පොලිස් කොස්තාපල් තනතුරටවත් සුදුසු නැහැ – නීතිපති දෙපාර්තමේන්තුව

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇති ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 17 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (12) නියෝග කළා. මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි ” w15″ හෝටලයකට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබෙනවා. … Continue reading දේශබන්දු පොලිස් කොස්තාපල් තනතුරටවත් සුදුසු නැහැ – නීතිපති දෙපාර්තමේන්තුව