26.3 C
Colombo
Saturday, March 15, 2025

දේශබන්දුගේ බිරිඳ සහ පුතා මතු වෙයි

- Advertisement -

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳ සහ පුතා නැවතත් ඔවුන්ට අයත් නිවසකට පැමිණ ඇති බව පොලිසිය පවසනවා.

පොලීසිය පවසන්නේ, ඔවුන් නැවත පැමිණි බව සැලවීමත් සමග එම නිවසට ගොස් බිරිඳගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තද දේශබන්දු තෙන්නකෝන් සිටිනා තැනක් ගැන කරුණු අනාවරණය නොවූ බවයි.

මාතර,වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුලු‍ 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය සිකුරාදා (28) නියෝග කළා.

කෙසේවෙතත් දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නැයි නියෝගය ලබාදි අදට දින 15ක් ගත වී අවසන් වුවත්, අද වන විටත් ඔහු සමබන්ධයෙන් කිසිදු තොරතුරක් හමු වී නැහැ.

RECENT ARTICLES - SINHALA

ඝාතනය කළ මළසිරුරු දෙකක් හමුවේ

කපා කොටා ඝාතනය කරන ලද සහෝදරයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගත් බව පොලීසිය පවසනවා. මෙම මළසිරුරු අද (15) උදෑසන සොයාගෙන තිබුණේ ග්‍රෑන්ඩ්පාස් කැලණිතිස්සගම ප්‍රදේශයේදීයි. පොලීසිය...

බන්ධනාගාර බස් රථයක් අනතුරක – රැඳවියන් දෙදෙනෙකුට තුවාල

බද්දේගම දෙස සිට ගාල්ල දෙසට ගමන්ගත් බන්ධනාගාර බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ, නාගොඩ පොලිස් වසමේ උඩුගම...

ඒ අපරාධ වාර්තාකරණය කැතයි – සරෝජා පෝල්රාජ්

අපරාධය වාර්තා කිරීමේදී ඇතැම් මාධ්‍ය නාලිකා අවම සදාචාරයවත් ආරක්ෂා කර ගැනීමට අපොහොසත් වී ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය...

POPULAR ARTICLES