ආවාට ගියාට සාම විනිසුරු පත්වීම් දෙන්නේ නැහැ – විජේදාස

අනවශ්‍ය පුද්ගලයන්ට ලබා දී ඇති සාම විනිසුරු පත්වීම් අහෝසි කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්‍ෂ මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ, සමාජ ක්‍රියාකාරීන් සහ දහම් පාසල් ගුරුවරුන් පිරිසකට සාමදාන විනිශ්චයකාර පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ වැඩසටහනකට සහභාගි වෙමින්. පසුගිය කාලයේදී අනවශ්‍ය පුද්ගලයන්ටත් සාම විනිසුරු පත්වීම් ලබාදී තිබූ බවත්, එවැනි … Continue reading ආවාට ගියාට සාම විනිසුරු පත්වීම් දෙන්නේ නැහැ – විජේදාස