වර්ජනය තිබුනත් කෝච්චි 35ක් අද ධාවනයට

වර්ජනය ක්‍රියාත්මක වුවත්, කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය 35ක් අද (11) ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. උසස්වීම් ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පසුගිය අඟහරුවාදා (09) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් වැඩවර්ජනයක් ආරම්භ කළා. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාව පෙරේදා සහ ඊයේ දිනයේ දැඩි අසීරුතාවට පත්වූ අයුරු දක්නට ලැබුණා. දුම්රිය සේවා ඇතුළු … Continue reading වර්ජනය තිබුනත් කෝච්චි 35ක් අද ධාවනයට