ප්රකෝටිපති ව්යාපාරික ධම්මික පෙරේරා මහතාගේ වැඩිමහල් දියණිය වන බ්රින්දිනී පෙරේරා කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් 10 ක අධ්යක්ෂ මණ්ඩල සාමාජිකාවක වශයෙන් පත් වීම් ලැබ තිබෙනවා.
එම සමාගම් 10 පහත පරිදි වේ.
- ද කිංග්ස්බරි පීඑල්සී
- හේලීස් ලෙෂර් පීඑල්සී
- හේලීස් ෆැබ්රික් පීඑල්සී
- ඩ්ප්ඩ් ප්රඩක්ට්ස් පීඑල්සී
- හේකාබ් පීඑල්සී
- සිංගර් (ශ්රී ලංකා) පීඑල්සී
- ලංකා ටයිල්ස් පීඑල්සී
- ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී
- රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී
- වැලිබල් වන් පීඑල්සී
මෙම සමාගම් සියල්ලකගේම පාහේ පාලක කොටස් හිමිකාරීත්වය ධම්මික පෙරේරා මහතා සතුව පවතිනවා.