29.2 C
Colombo
Tuesday, April 8, 2025

ධනංජය සිරිවර්ධන තාවකාලික පැවිදි දිවියට

- Advertisement -

ජනප්‍රිය රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන තාවකාලික පැවිදි දිවියට ඇතුළු වී තිබෙනවා.

සිය ‍Youtube ගිණුමට වීඩියෝවක් එක්කරමින් ඔහු මේ බව සඳහන් කළා.

ඒ අනුව, ධනංජය මීමුරේ පිහිටා ඇති ආරණ්‍ය සේනාසනයක පැවිදි වී ඇති බව සඳහන් වනවා.

තාවකාලික පැවිදි දිවිය තෝරාගැනීම සම්බන්ධයෙන් ඔහු මෙලෙස අදහස් පළ කර තිබුණා.

“මගේ රස්සාවත් එක්ක විවිධ චරිත නිරූපනය කරන්න ලැබෙනවනේ. මෑතකදී ලැබුණා සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ “ගෞතම බුද්ධ මාතා” කියන චිත්‍රපටයේ ආනන්ද හාමුදුරුවන්ගේ චරිතය නිරූපනය කරන්න .ඒ නිසා මට හිතුණා ඇත්තටම භික්ෂුවකගේ තත්ත්වය මොන වගේ ද කියන එක අත්විඳින්න.

ඒ වගේම බෞද්ධයෙක් විදියට ඉපදුණා නම් ඇයි අපි පැවිදි ජීවිතය ගැන අත්දැකීමක් නොලබා ඉන්නේ. මට හිතෙනවා හැම බෞද්ධයෙක්ම ජීවිතේ කෙටි කාලයක් හරි මේ අත්දැකීම ලබන්වා නම් ඒක බෞද්ධායාගේ ජීවිතයට හොඳ අත්දැකීමක් වේවි කියලා.”

RECENT ARTICLES - SINHALA

ඉරිදා උපකාරක පන්ති ගැන තීරණයක්

ඉරිදා දිනයේ දී දහම් පාසල් පැවැත්වෙන කාලසීමාව තුළ සාමාන්‍යපෙළ සහ උසස්පෙළ හැර අනෙකුත් ශ්‍රේණි වලට උපකාරක පංති පැවැත්වීම ගැටළුවක් බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු...

Breaking : කටුනායක වෙඩි තැබීමක්

Update : කටුනායක 18 වන කිලෝමීටර් කණුව අසල සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. පොලිසිය පවසන්නේ, මෙලෙස මියගොස් ඇත්තේ, 50 හැවිරිදි ව්‍යාපාරිකයෙකු...

චාමරට ඇප

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා. 2016 වසරේ...

POPULAR ARTICLES