පසුගිය දින කිහිපය පුරාවටම ජනාධිපතිවරයා සම්බන්දයෙන් වූ ඡායාරූපයක් සම්බන්දයෙන් සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇතිවුණා. එහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම ආර්යාව, මහින්ද රාජපක්ෂ මහතා සහ එම ආර්යාව හා අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පසුගියදා අනුරාධපුරයේ පැවති ආගමික චාරිත්‍රවලින් අනතුරුව ආහාර ගන්නා ආකාරයක් දැක්වුණා. මෙම ඡායාරූපය ව්‍යාජ ඡායාරූපයක් බවත් සංඝයාවහන්සේලා සිටගෙන සිටින අවස්ථාවක මෙම ප්‍රභූන් වාඩිවී නොසිටින බවටත් ඇතැමුන් තර්ක කළා. එබැවින් එය ව්‍යාජ එකක් බවත් පාඨලී චම්පික රණවක මහතාගේ මාධ්‍ය විසින් ජනාධිපතිවරයා අපහසුතාවට පත්කිරීමට සංස්කරණය කල මෙම ඡායාරූපය සමාජ මාධ්‍යයන්හී ප්‍රසිද්ධ කර ඇති බවටත් බොහෝ දෙනා චෝදනා කළා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පාඨලී චම්පික රණවක මහතාගේ හිටපු මාධ්‍ය ලේකම්වරයා වන මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රී ධනුෂ්ක රාමනායක මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා. එහිදී අනාවරණය වී ඇත්තේ මෙම ඡායාරූපය ව්‍යාජ එකක් නොවන බවටත් එම අවස්ථාවේ ඡායාරූප ගැනීම තහනම් කර තිබූ බවත් එබැවින් ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට තර්ජනයක්වන ආකාරයෙන් එය පිටවූයේ කවර තැනැත්තෙකු මාර්ගයෙන්දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය කරන බවත්ය.
ජනාධිපතිවරයාගේ ඡායාරූපය ව්‍යාජ එකක් නෙවෙයි

- Advertisement -
RECENT ARTICLES - SINHALA
සීනි බදු වංචා නඩුවේ මූලික විරෝධතා විසි වෙලා
ඉකුත් රජය සමයේ සුනිල් හදුන්නෙත්ති මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරන ලෙස වගඋත්තරකරුවන් විසින් මතු කළ මූලික විරෝධතා...
සම්බාධක ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක්
එක්සත් රාජධානිය විසින් මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීම පිළිබඳ ඉදිරි පියවර ගැනීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය කමිටුවක් පත්කර...
පොලිස් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට 6ක් අත්අඩංගුවට
නිලාවේලි පොලිස් වසමේ නිල ඇඳුමින් සැරසි සිටින පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් පස්දෙනෙකු හා එක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය මාර්තු...
POPULAR ARTICLES
සීනි බදු වංචා නඩුවේ මූලික විරෝධතා විසි වෙලා
ඉකුත් රජය සමයේ සුනිල් හදුන්නෙත්ති මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරන ලෙස වගඋත්තරකරුවන් විසින් මතු කළ මූලික විරෝධතා...
සම්බාධක ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක්
එක්සත් රාජධානිය විසින් මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීම පිළිබඳ ඉදිරි පියවර ගැනීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය කමිටුවක් පත්කර...
අමෙරිකානු ප්‍රහාරක නෞකා මැදපෙරදිගට
ඉරානය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර උණුසුම්කාරී වාතාවරණයක් නිර්මාණය වද්දී, මැදපෙරදිග කලාපයේ සිය යුද ශක්තිය ඉහළ නැංවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.
මේ නිසා මැදපෙරදිග...