ඩයනා වාහන භාරදීලා

සංචාරක හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය සිය නිල වාහන තුනක් පසුගිය සිකුරාදා (10 ) නිලධාරීන්ට බාරදී තිබෙන බවට වාර්තා වනවා. මීට අමතරව ලිපි ලේඛන ලබන 21 වැනිදා බාරදීමට නියමිතයි. ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ගැටලුව මත ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසි කෙරුණා. මේ අනුව ඇය මෙතෙක් රජයෙන් ලබාගෙන ඇති වාහන ඇතුළු සියලු දේපළ රජයට … Continue reading ඩයනා වාහන භාරදීලා