29.4 C
Colombo
Sunday, March 30, 2025

ඩයනා ගමගේ තවමත් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක්. ආයෙත් නඩු දානවා – ඕෂල

- Advertisement -

බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් වන ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරීම නීතිවිරෝධී බව පවසමින් සිවිල් ක්‍රියාකාරිකයෙකු වූ ඕෂල හේරත් මහතා ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව තමන්ට අනුව වැරදි බවත් එම තීරණය සම්බන්ධයෙන් නැවත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බවත් පෙත්සම් කාර ඕෂල හේරත් මහතා පවසනවා.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ ඩයනා ගමගේ තවමත් ‍ බ්‍රිතාන්‍ය පුරවැසි කාන්තාවක් බවයි.

එමෙන්ම ඇය බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක ඔත්තු සේවයක කටයුතු කරන්නේ දැයි සැකයක් මතුව ඇති බව ද ඕෂල හේරත් මහතා මෙම සාකච්ඡාවේදී සඳහන් කර තිබෙනවා.

ඊට අදාළ දර්ශන පහතින්,


RECENT ARTICLES - SINHALA

සාමන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම ඇරඹෙන දිනය

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් මස 01 වන දින ආරම්භ කරන බව විභාග දෙපාර්තමෙන්තුව පවසනවා. ඒ අනුව, පළමු අදියරයේ උත්තර...

විජේදාස දේශබන්දුට කඩේ ගිහින්

වැඩ තහනමට ලක්වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා මාලිමාවේ මන්ත්‍රීවරු පිරිසක් විසින් ගෙන එන ලද මන්ත්‍රී...

විශේෂඥ වෛද්‍යවරයෙක්ට පහරදුන් පුද්ගලයෙක් අත්අඩංගුවට

කෑගල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුට පහරදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෙරේදා (28) දහවල් කාලයේ කෑගල්ල මහ රෝහල ඉදිරිපිටදී පුද්ගලික ආරවුලක් මත අදාළ පුද්ගලයා විසින් විශේෂඥ...

POPULAR ARTICLES

සාමන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම ඇරඹෙන දිනය

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් මස 01 වන දින ආරම්භ කරන බව විභාග දෙපාර්තමෙන්තුව පවසනවා. ඒ අනුව, පළමු අදියරයේ උත්තර...

චීනයෙන් මියන්මාරයට කෝටි 10ක මානුෂීය ආධාර

පසුගියදා ඇති වූ ප්‍රබල භූකම්පනයෙන් විපතට පත් මියන්මාර ජනතාව වෙනුවෙන් චීනය යුවාන් කෝටි 10ක හදිසි මානුෂීය ආධාරයක් ලබා දී තිබෙනවා. උද්ගතව ඇති දුෂ්කර තත්ත්වය හමුවේ...

විජේදාස දේශබන්දුට කඩේ ගිහින්

වැඩ තහනමට ලක්වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා මාලිමාවේ මන්ත්‍රීවරු පිරිසක් විසින් ගෙන එන ලද මන්ත්‍රී...