ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබූ ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රය ආගමන විගමන දෙපාර්තමේන්තුවට භාර දුන් බව ආගමන විගණන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසනවා. ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය … Continue reading ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා